එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යය මුහුණ දීමට නියමිත තීරණාත්මක අභියෝගය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව ආණ්ඩුවට සහ රට වැසියාට අනතුරු ඇඟවීම සදහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන 58ක් මගින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට සංදේශයක් යොමුකර ඇති අතර, එම සංදේශය අද පුවත්පත් වල පළ වී තිබිණි.
'බෙදුම්වාදී මාර්ග සිතියම තුළ රණවිරු දඩයම: අවසන් සැතපුමට පාර කපන පිනීවා යෝජනාවට එකඟ නොවනු' යන මැයෙන් රණවිරු පවුර සහ දෙවන පරපුර පක්ෂය විසින් පවතින අනතුර පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ මහජන විරෝධය මගින් ආණ්ඩුවට බලපෑම් කිරීම මුල්කරගෙන මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..