රේගු පරීක්ෂාවකින් තොරව එළියට ගිය කන්ටේනර් සම්බන්ධයෙන් මේ වන තෙක් කරුණු හෙළිදරව් කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත්, එසේ තිබිය දී මිද්දෙනියෙන් හමුවූ මත්ද්‍රව්‍ය සම්බන්ධ කන්ටේනර් දෙකද වරායෙන් එළියට ගිය කන්ටේනර් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කන්ටේනර් දෙක රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් 323ට අයත් නොමැති බව සොයාගෙන ප්‍රකාශයක් නිකුත් කර ඇතත් කන්ටේනර් 323 ක තිබුනේ මොනවා දැයි සොයා ගැනීමට අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි.
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..