2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ "චැනල් 4" (Channel 4) නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහනේදී ආසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ ගොතන ලද ඒවා බව පවසමින් ස්විට්සර්ලන්තයේ ස්ථිර පදිංචි ලාංකිකයෙකු වන අලි උතුමා ලෙබ්බේ මොහොමදු හැරිස් නමැත්තෙකු විසින් දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය හරහා තොරුතුරු වාර්තා වේ.
1985 ශ්‍රීමහා බෝධි ප්‍රහාරයත්, 1987 අරංතලා භික්ශු ඝාතනයත්, 1987 කිතුල් උතුව බස් මගී සමූල ඝාථනයත් නිසා කොටින් මර්ධනය කිරීම සඳහා ඉක්මනින්ම ගත හැකිව තිබූ කුමන හෝ ප්‍රහාරාත්මක මෙහෙයුමක් වෙත යොමුවීමට රජයට සිදුව තිබුනා. එහෙත් එවකට හමුදාව සතුව තිබුනු සීමිත පිරිස් බලය සහ යුධෝපකරණ හැකියාව නිසාත් 'පහරදී පැනයන' Hit & Run පන්නයේ ගරිල්ලා සටනකදී රජයේ හමුදාවට කලහැකි තේරීම් ප්‍රමාණය ඉතාම අඩුය.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා