අපි හැමෝම දන්නා, හැමෝම කන්න ආස චොක්ලට් කියන්නේ කටට කෙළ උනන පැණිරස කෑමක්. හැබැයි, "චොක්ලට් කියන්නේ පැණිරස කෑමක් නෙමෙයි, ඒක ශරීරයට ගුණදෙන ශක්තිජනක ඖෂධීය ආහාරයක්" කියලා මුළු ලෝකෙටම ඔප්පු කරන්න හදන අපූරු තරුණයෙක් අපිට හමුවුණා. ඔහු නමින් සසික සඳරුවන්. වයස අවුරුදු 26ක් වුණු සසික, මොනරාගල, මැදගම ජීවත් වන Gen Z පරපුරේ වෙනස්ම විදියේ වැඩකාරයෙක්.
මඩ සෝදාගත් කළ ගොවියා රජ කමටත් සුදුසු බව ජනාධිපති වීමට පෙර අනුර කුමාර දිසානායක මහතා පැවසූ කතාවක් සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ගොවියා රජකමට සුදුසු බව අතීතයේදී පැවසුවේ උඩු නුවර යටිනුවර වංශවත් ගොවීන් පදනම් කරගෙන බව යැයි පැවසූ කතාවත් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දක්වා ඇති ආකරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා