‘ඉමියුනෝග්ලොබියුලන්’ ඖෂධය ගෙන්වූ බවට පැවසූ සමාගම විසින්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ බවට වූ ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කරමින් ගෙන්වූ ‘රිට්‍රක්සිමැස්’ නමැති පිළිකා ප්‍රතිකාරක එන්නත් තොගයක් රුපියල් මිලියන සියයකට වැඩි මුදලකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
අවුරුදු හතරහමාරක් තිස්සේ ස්වෛරී බැඳුම්කර බිලියන 13කට වඩා ගත්තු කෙනා ජනාධිපති කරලා නඩුතීන්දුවෙන් 'ඌයියා' වුණා කිව්වට වැඩක් නැති බවත්, නීති අණපනත් හා නිලධාරීන් ලබාදෙන තීරණවලට අනුව පමණක් කටයුතු කරන්නේ නම් මහජන ඡන්දයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
දේශීය පුවත්
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ.. - මාලිමා මන්ත්‍රී
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද ලෙඩ නිවාඩු..
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
'ඩොල්ෆින්' චීනයට කඩා වදී..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර