News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 16, 2024 වන දින ඇතිකර ගනු ලැබූ එකඟතාවන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ (2022 ජුලි-2024 සැප්තැම්බර්) ඉන්දීය නායකයා සමග 2023 ජුලි 21 වන දින නව දිල්ලියේ දී ඇතිකර ගත් ගිවිසුම සමග සමස්තයක් ලෙස සලකා බැලු විට සම්පූර්ණයෙන්ම එකඟතාවයක්

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 16, 2024 වන දින ඇතිකර ගනු ලැබූ එකඟතාවන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ (2022 ජුලි-2024 සැප්තැම්බර්) ඉන්දීය නායකයා සමග 2023 ජුලි 21 වන දින නව දිල්ලියේ දී ඇතිකර ගත් ගිවිසුම සමග සමස්තයක් ලෙස සලකා බැලු විට සම්පූර්ණයෙන්ම එකඟතාවයක්

කියුබානු විප්ලවය ජයග්‍රහනය කළ මොහොතේ සිටම අමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩු කියුබානු විප්ලවය ආපසු හැරවීමට කටයුතු කළේය. ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදය නොගත් ක්‍රියාමාර්ගයක් නැත.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමක් විසින් දෙමළ බෙදුම්වාදීන්ගේ අභිලාෂයන් ඉටු කරමින් සකස් කරන ලද හිමාලය ප්‍රකාශය ජනපති අනුර කුමාර වෙත පිළිගැන්වීමට සංවිධානය කළ උත්සවයකට ජනපති නොපැමිණි බව වාර්තා විය.

දේශප්‍රේමී ජාතික බලවේගය ඇතුළු සංවිධාන කිහිපයක් ඊයේ (20) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නියැළුණි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන පරිදි ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර දෙරටේ නායකයන් පවත්වන ලද ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන්ව නැත.

රුසියානු ජනපති සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සහ රුසියාවේ ජනතාව සමඟ සෘජු ලෙස සම්බන්ධ වෙමින් කළ සාකච්ඡාවේ වැදගත්ම උපුටා දැක්වීම් දහය:

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් යුද්ධයෙන් දිනාගත නොහැකි වූ බෙදුම්වාදී සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද හිමාලය ප්‍රකාශනය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු වැඩ මුළුවක් කොළඹ 5 ජානකී හෝටලයේදී පැවැත්වීමට ඊයේ(19) දින කටයුතු සම්පාදනය කර තිබුණි.

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා පරිත්‍යාගයක් ලෙස ප්‍රදානය කළ පාසල් නිල ඇඳුම් රෙදි තොගය පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයේ සංවිධානය කළ නිල උත්සවයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පමා වීම


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.