"වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්" යන මාතෘකාව යටතේ ලංකා ලීඩ් වෙබ් අඩවියේ පලවූ ප්‍රවෘත්තියට ඌන පූරණයක් එකතුකරමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා පවසා සිටින්නේ, වයඹ විශ්ව විද්‍යාලයේ පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය, කරාපිටිය සහ රාගම වෛද්‍ය පීඨ වල බොදු සංගම් විසින් මෘත දේහ දන් දුන් පුද්ගලයන් වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන බවයි.
පසුගියදා Daily news පුවත්පත ජනවාරි (07) දින වාර්තා කර තිබූ ආකාරයට ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරුන්ට සහ සංචාර සඳහා පැමිණෙන රාජතාන්ත්‍රික නිලධාරීන්ට විශේෂ තහංචියක් පනවා ඇත. ඒ අනුව විදේශ අමාත්‍යංශයේ අවසර නොමැතිව එම රාජතාන්ත්‍රිකයින්ට අමාත්‍යවරුන්, නිලධාරීන් හෝ ආණ්ඩුකාරවරුන් හමුවිය නොහැක. මීට පෙර ඇමරිකානු තානාපතිවරිය හමුදාපතිවරුන් සහ ඔත්තු සේවා නිලධාරීන් පවා තම කාර්යාලයට කැඳවා ඔවුන්ට උපදෙස් ලබා දුන් බව වාර්තා විය.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..