
සාමය උදාකරන්න ප්‍රමුඛතාවය ගත් අයට සම්බාධක පැනවීම ත්‍රස්තවාදයට අනුබල දීමක් - විමල් වීරවංශ
අපේ රටේ සාමය උදාකරලීමට ප්‍රමුඛවම දායක වූ රණවිරුවන් පිරිසකට සම්බාධාක පැනවීමට ක්‍රියා කිරීම සාමයට අකුල් හෙලීම්ක් සහ ත්‍රස්තවාදයට අනුබලදීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අද (25) මාධ්‍ය අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ අදහස් දැක්වූ අතර ඒහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
"අදත් යුරෝපය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය විවිධ ස්වරූපයේ නාමකරණයන්ගෙන් යුත් සංවිධාන හරහා ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ අරමුදල් තර කර ගැනීම් කරනවා. ඔවුන්ගේ මතවාද සංක්‍රමනික පෙරමුණු තුළ ක්‍රියාත්මක වෙනවා. මේ කිසිවකට විරුද්ධව සම්බන්ධක පනවන්නේ නැති මේ අය අපේ රටට සාමය උදාකරන්න ප්‍රමුඛතාවය ගත්තු උදවියට මේ අයුරින් සම්බාධක පැනවීම ත්‍රස්තවාදයට අනුබලදීමක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දූෂණ චෝදනා මත උතුරු මැද හිටපු මහඇමතිවරයාට සහ ලේකම්වරියට වසර 16 ක සිර දඬුවමක්
මේ වසර 5තුළ විධායකයත් අහෝසි කරනවා... පළාත් සභා මැතිවරණයත් පවත්වනවා - අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා
ආණ්ඩුව සත්‍ය සෙවීමේ කොමිසම් උගුලට තල්ලු කිරීමට ජී.එල්. පීරිස් වැඩට බසියි
මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා.. නිර්මාල් රංජිත් දේවසිරි කියයි
ඩේවිඩ් ලැමිට විරෝධය පා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!!.. තානාපතිට බාරදුන් සංදේශය මෙන්න (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් - පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්
ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම
රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මෝදිගේ ලංකා සංචාරය ගැන එජාපය සතුටින්ලු
රාමසාන් උත්වය අදයි
ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා - පුබුදු ජාගොඩ
ටිරාන් අලස් CID යට කැඳවයි
මෝදිගේ ලංකා සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි කේබලයටත් අත්සන?
රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය
දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
මෙරට සංස්කෘතිය සහ බුදු දහම විනාශ කිරීම ඉලක්ක කරගෙන සිදුවන සංවිධානාත්මක මෙහෙයුමක් එළියට...
