ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්තනෝමතික ලෙස පනවන ලද තීරු බදු අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් එකඟ වූ වෙළඳ ගිවිසුමට සහ ආරක්ෂක ගිවිසුමට අදාළ කොන්දේසි මොනවාදැයි රටට එළිදරව් කළේ නොමැති බවත්, ඇතැම් පුවත්පත් මගින් අදාළ යම් යම් කොන්දේසි එළිදරව් කර තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ධර්මය විකෘති කිරීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව සිටින සහ මල්වතු පාර්ශ්වයෙන් නායක පදවිය අත්හිටුවන ලද හාමුදුරු නමකගේ නායකත්වයෙන් යම් කණ්ඩායමක් වෙනම නිකායක් මේ වන විට ආරම්භකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි නිකායක් ආරම්භ කිරීම තුළින් මෙම කණ්ඩායම ධර්මය විකෘති කිරීමේ කටයුත්ත තවදුරටත් සිදුකරමින් සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
දේශීය පුවත්
උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත
"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..