විජිත හේරත් විදේශ ඇමතිවරයා ජිනීවා යෝජනාවට ඡන්දයක් නොඉල්ලීම ගැන දැන් කියන ප්‍රකාශ අසත්‍ය හා ධීන ප්‍රකාශයි - සර්වජන බලය පක්ෂයේ උප සභාපතිනී අනුරාධා යහම්පත් (වීඩියෝ)
පසුගිය සැප්තැම්බර් 8 වැනිදා ජිනීවා මානව හිමිකම් කාර්යාලය හරහා ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, මෙම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ බවත්, මෙරට විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තරය සමග ගැටීමකට නොයෑම සඳහා එම යෝජනාවට ඡන්දයක් ඉල්ලා නොසිටි බව පවසන බවත්, එය අසත්‍ය හා ධීන ප්‍රකාශයක් බවත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, සර්වජන බලය පක්ෂයේ උප සභාපතිනී අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
ඒ සඳහා ඡන්දයක් ඉල්ලීමට මෙරටට සම්පූර්ණ නිදහස තිබූ බවත්, එය කිසිඳුු ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන දෙයක් නොවන බවත් ඒ මහත්මිය පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..