මට වෙඩිතිබ්බත් කමක් නැහැ... මම ඇත්ත හෙළිකරනවා - උතුරේ වෛද්‍යවරයකුගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ ඇති මූලික රෝහලේ, රෝහල් අධිකාරිවරයා ලෙස අලුතින් පත්වූ වෛද්‍ය අධිකාරී රාමනාදන් අර්චුනා මහතා විසින් දවස් 21ක කාලයක් තුළ එම රෝහලේ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් හෙළිදරව් කර, ඒවා නිවැරදි කිරීමට කටයුතු කළ බවත්, එහෙත් යාපනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුට බාධාකරමින් කටයුතු කරන බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.
එම වෛද්‍යවරයා සමාජ මාධ්‍යයට වීඩියෝපටයක් නිකුත් කරමින් මෙහිදී පවසන්නේ යාපනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උතුර හා දකුණ භේද කිරීමට කටයුතු කරන බවත්, රෝහල සංවර්ධනය නොකරමින් දකුණින් ආධාර නොලැබෙන බව පවසමින් ඔවුන් මෙම ක්රියාවේ නැලෙන බවත් ය.
තමන්ට වෙඩි තැබුවත්, රැකියාව නැතිවී ගියත් මෙම ඇත්ත තමන් විසින් හෙළිකරන බවත් එම වෛද්‍යවරයා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?