රටේ ස්වාධිපත්‍ය බිඳදමන උගුල් ගණනාවකට රට හසුවෙලා - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව හෙළිකරයි (වීඩියෝ)
යහපාලන රජය 2015 -2019 කාලයේ දී රටේ ඒකීයභාවය වෙනුවෙනුවෙන් කැපවූ රණවිරුවන් පාවාදීම සඳහා මෙන්ම, රටේ ඒකීයභාවය සහ ජාත්‍යන්තර ස්වාධිපත්‍ය බිඳදැමීමට කටයුතු කරද්දී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එයට එරෙහිව නැගීසිටි බවත්, 2015 සිට මෙරට රණවිරුවන්ට විරුද්ධව ජිනීවාහිදී පැනනැගුන ප්‍රශ්නවලට වැඩි මැදිහත්වීමක් කිරීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කැපවූ බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
වර්තමානයේ මෙරට ස්වාධිපත්‍යය බිඳවැටෙමින් පවතින බවද, ස්වාධිපත්‍ය ආපසු හැරවීමට නොහැකි උගුල් කිහිපයකටම හසුවී ඇති බවද ඒ මහතා පවසයි.
මෑත ඉතිහාසයේ දී එසේ මෙරට ස්වාධිපත්‍ය හසුවූ උගුලක් වන ඉන්දු - ලංකා ගිවිසුම බවත්, එය අත්සන් කළ පසු ඉන්දියාවේ බලහත්කාරකම් වලට රට දැඩිලෙස හසුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..