ඔන්ලයින් පනත් කෙටුම්පත හදපු කණ්ඩායම මෙන්න
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුවේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ.
සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතේ කර තිබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය මෙම නාමලේඛනය ලබා දී ඇති අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා පහත දැක්වෙන පිරිස සහභාගී වී ඇති බව වාර්තා වේ.
01. ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස
02. ජයන්ත ප්‍රනාන්දු
03. ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක
04. ආචාර්ය එච්. ඒ. එම්. හකීම්
05. නීතිඥ සන්ජිත් සේනානායක
06. නීතිඥ සේහාන් ද සිල්වා
07. නීතිඥ චමින්ද අතුකෝරළ
08. නීතිඥ චින්තක අමරසිංහ
09. නීතිඥ රුවන්ත කුරේ
10. නීතිඥ සේහානි අල්විස්
11. නීතිඥ චින්තක ප්‍රනාන්දු
12. නීතිඥ අස්විනි හපන්ගම
කෙසේ වුවද මෙම කණ්ඩායමට සිය නම ඇතුලත් කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක පවසා ඇත්තේ, තමා මුල් අවස්ථාවේදීම එම කමිටුවෙන් ඉවත්වූ බවයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
මේ පිළිබඳව ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.
“සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ඇති තොරතුරකට අනුව ලබාදී ඇති ලේඛනයක Online Safety Bill එක සකස් කරන ලද කමිටු සාමාජිකයෙකු ලෙස මගේ නමද ඇතුලත් කොට ඇති නමුදු මා එම පනත මාසයක් තුළ සකස් කිරීම අවශ්‍ය බව ප්‍රකාශ වීම හේතුවෙන් මුල් අවස්ථාවේදීම එම කමිටුවෙන් ඉවත් වූ බව සදහන් කරමින් ඊට අදාල ලේඛන මෙසේ හෙළිකරමි.”
අදාළ ලේඛන පහළින්...



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..