තමන්ව ජනපති ධුරයෙන් එළවීමට කටයුතු කළ පුද්ගලයාවම අගමැති තනතුරේ තැබූ පළමු රට මෙයයි - මාධ්‍යවේදී ශ්‍යමින්ද්‍ර ෆඩිනැන්ඩු
ඉන්දියාවේ ආශිර්වාදය ඇතුව අමෙරිකාව විසින් සිදුකළ සීතල කුමන්ත්‍රණයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමට කටයුතු කළ බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තම ‘නවය: සැඟවුනු කතාව‘ කෘතිය හරහා කළ හෙළිදරව්ව අදටත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවා ප්‍රතික්ෂේප කර නොමැති බවත් මාධ්‍යවේදී ශ්‍යමින්ද්‍ර ෆඩිනැන්ඩු මහතා අනාවරණය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලියූ ‘නවය: සැඟවුනු කතාව‘ කෘතියේ ඉංග්‍රීසි හා රුසියන් භාෂා පරිවර්තන කෘති එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
යෝජිත අන්තර්වාර පාලනය භාරගැනීමට එදා කථානායකවරයා කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවද, අමෙරිකාව පිළිබදව පූර්ණ විශ්වාසය තබා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ ද එම විශ්වාසය මත අමෙරිකාව කිසිසේත්ම කටයුතු නොකළ බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
තමන්ව ජනාධිපති ධුරයෙන් එළවීමට කටයුතු කළ පුද්ගලයාව අගමැති තනතුරේ තැබූ පළමු රට මෙය වන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..