ඥානසාර හිමිගේ නිදහසට ඇමැති හරස් වෙලාලු
බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත එය කල් ගත වෙමින් පවතින බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
අදාළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් දක්වන උදාසීන සහ මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ජනපති සමාව ලබා දීමේ ක්‍රියාදාමය මඟ ඇනහිට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියන සිදුවීමකට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් වෙත පසුගිය මාර්තු 28 වැනිදා සිව් වසරක කාලයක් සඳහා සිර දඬුවම් නියම විය. එම හිමියන්ට ජනාධිපති සමාව දෙන මෙන් පසුගිය මැයි 13 වැනිදා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු වාර්තා ගම්මන්පිල එළියට දමයි... රවි සෙනෙවිරත්නට, ශානි අබේසේකරට අපරාධ චෝදනා (වීඩියෝ)
වතුකරයට දුන් රනිල්ගේ ඡන්ද ගුණ්ඩුව, "නව උඩරට ප්රඥප්තිය" ජනපති අනුර කරට ගනී - ජාතික සංවිධානවලින් චෝදනා
ඡන්ද අඩු දිස්ත්‍රික්කවල ඡන්ද වැඩිකර ගන්න ජෙහාන් පෙරේරා ගෙන් ජනපති අනුරට උපදෙස්
ජර්මානු යුද ටැංකි 44 කින් ‘සුපිරි රුසියානු හමුදාව’ පරාජය කළ හැකියි - විශ්‍රාමික එක්සත් ජනපද ජෙනරාල්වරු සිතයි
පාස්කු ප්‍රහාරය ගැන වාර්තා ප්‍රසිද්ධ කරන්න දුන් කාලය හෙට උදේ 10න් අවසන්... ප්‍රසිද්ධ නොකළොත් මම ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල යළිත් අභියෝග කරයි
මාලිමාවට ඔළු දෙකක් තිබෙනවා... ඔවුන්ට යා හැකි දුර ගැන අපි දන්නවා - මහාචාර්ය චන්න ජයසුමන කියයි (වීඩියෝ)
2025 අප්‍රේල් 30 වෙනකම් මේ රටේ වී සංචිත තියෙනවා... මහා පරිමාණ මෝල්හිමියන් කෘත්‍රීම සහල් හිඟයක් වෙළඳපොළේ නිර්මාණය කරලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
හිස්බුල්ලා සංවිධානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා- ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
පාස්කු වාර්තා හෙට එළියට දානවා... 14 වසරක් මා හිරේ යවන්න ආණ්ඩුව සූදානම් වෙනවා - උදය ගම්මන්පිල
පුටින් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් යුක්රේනයට අනතුරු අඟවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා සඟවන්නේ මාලිමාවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වන නිසා - ගම්මන්පිල කියයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
මහාචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි; ජනතාව අන්දන විදිහට ජනපතිව අන්දන්න එපා - ජාතික සංවිධානවලින් ඉල්ලීමක්
හමාස් නායකයා මරා දැම්මා- ඊශ්‍රායලය පවසයි
ආහාර වර්ග කිහිපයකට බදු පනවයි
පළපුරුද්ද නැතිව පාර්ලිමේන්තුව ගෙන යන්න බැහැ... අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා... නැවත පෝලිම් එනවා - හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්