දෙමළ ඊළම හොඳ ව්‍යාපාරයක්... එය පිටුපස දැවැන්ත ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවා - අරුන් සිද්ධාර්ථන් කියයි (වීඩියෝ)
දෙමළ ඊළම යනු හොඳ නිෂ්පාදනයක් බවත්, එය නිෂ්පාදනය කළ අය එය අලෙවිකරන බව හා එම නිෂ්පාදනය පිටුපස දැවැන්ත ව්‍යාපාරිකයන් පිරිසක් සිටින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සංවාදයක දී ඔහු පවසන්නේ යුද්ධය අවසන් වී ටික කාලයක් ගතවෙද්දී මෙම ව්‍යාපාරය කඩාබිඳ වැටෙමින් තිබිය දී ප්‍රභාකරන්ගේ දියණිය ජීවත්ව සිටින බව පවසමින් මෙම ව්‍යාපාරිකයන් කතා නිර්මාණය කළ බව ය.
යාපනයේ ජන ජීවිතයට යුද්ධය කෙතරම් සම්බන්ධ වුනාද යත් බිම්බෝම්බ හා සමාන ලෙස නිර්මාණය කළ ආහාර පවා යාපනයේ ජනතාවගේ ආහාර සංස්කෘතියට එක්වූ බවද ඔහු සඳහන් කරයි.
තමන් මාධ්‍යවේදියෙකු ලෙස සිටිය දී යුද්ධය නතර කිරීමට සාමය ගැන කියමින් පැමිණි ජාත්‍යන්තර රටවල සාම දූතයන් සමග වැඩකළ බවත්, එවැනි සාමදූතයෙනක් පුත්තලමේ තිබූ ඉල්මනයිට් නිධිය තමන්ගේ රටට රැගෙන යාමට ගිවිසුමක් ගැසූ බවත් ඔහු පවසයි.
සමය කියා පැමිණ ඔවුන් සිදුකළේ මෙවැනි දේ බවත්, තාමත් මෙය ව්‍යාපාරයක් ලෙස ඔවුන් සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..