පිරිමින් ගැහැණුන් කරන, ගැහැණුන් පිරිමින් කරන සුපිරිම බිස්නස් එක ගැන ආචාර්යවරයා කියයි
තමන්ගේ ආදරණීය පුතා තමන් ලඟට පැමිණ තමන්ට සැත්කමක් කරගෙන කෙල්ලෙක් වීමට අවශ්‍ය බව හා ගැහැනු දරුවා තමන්ට පිරිමියෙකු බවට පත්වීමට අවශ්‍ය බව දෙමාපියන්ට පැවසුව හොත් ඊට එකඟ වන්නේ දැයි කාන්තාවන් සවිබලගැන්වීමේ පනතට එරෙහිව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී හෙළ අභිමන් ජාතික ව්‍යාපාරයේ නායක, ආචාර්ය සුපුන් ජයසිංහ මහතා සිදු කල දේශනයේ දී විමසා සිටියේ ය.
ඇමරිකාවේ පමණක් සංක්‍රාන්ති ලිංගික දරුවන් ලක්ෂ 3කට අධික පිරිසක් සිටින බවත්, එය අද වන විට එරට දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති බවත්, මීට දශක දෙක තුනකට පෙර එරට එවැනි ප්‍රවනතාවයක් නොතිබූ බවත් ඒ මහතා සඳහන් කරයි.
කාන්තාවන් සවිබල ගැන්වීමේ නාමයෙන් සංක්‍රාන්ති ලිංගිකයන්, සමලිංගිකයන් සවිබල ගන්වන අනපනත් එරටට ගෙන ඒමේදී. එරට ජනතාව උඩබලාගෙන සිටීම නිසා එවැනි ප්‍රවනතාවයක් ඇති වූ බවද, මෙය අද වන විට ව්‍යාපාරයක් බවට පත්වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..