ජේ.ආර්. උන්නැහේ කිව්වේ තමන්ට බැරි ස්ත්‍රියක් පුරුෂයෙක් කිරීම විතරයි කියලා... දැන් රනිල් උන්නැහේ ඒකත් කරන්න යනවා - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි (වීඩියෝ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ, අගමැති හා ජනාධිපතිවරයාගේ මෙන්ම සියලු දෙනාගේ වගකීමක් වන බවත්, බහුතරයේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වුවද මෙරට එම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ ගැටලුවක් ඇති වී තිබෙන බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසති.
රටේ පක්ෂ විශාල ප්‍රමාණයක් අද ඇති බවද, ඡන්දයක් පැවැත්වූ විට එම බහුතරය සොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී ඇති බවද උන්වහන්සේ පවසති.
පාලක පක්ෂයේ උවමනාවට විවිධ පනත් ගෙනවිත් පාර්ලිමේන්තුවේ සම්මත කරන බවත් පවසන උන්වහන්සේ, එය රටේ උවමනාවට, ජනතා පරමාධිපත්‍ය මත සිදුවන කාර්යක් නොවන බවත් පෙන්වා දෙති.
මෙවැනි පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැලපෙනවාද යන්නට වඩා මෙරට සංස්කෘතියට ගැලපෙනවාද යන්න ගැටලුව මෙහිදී පැනනගින බවද, බටහිර තිබෙන ඕනෑම කුණුගොඩක් මෙරටට ගෙනවිත් අතහැරීම මෙරට සංස්කෘතියට සිදුවන දැඩි හානියක් බවද බෙංගමුවේ නාලක හිමියෝ පවසති.
ජේ.ආර් ජයවර්ධන එදා හයෙන් පහක බලයක් ලබා පැවසුවේ ස්ත්‍රියක් පුරුෂයකු බවට පත්කිරීමට පමණක් තමන්ට නොහැකි වූ බව යැයි පවසන උන්වහන්සේ, වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එයත් කිරීමට පනත් ගෙනවිත් ඇති බවද සඳහන් කරති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..