කබ්රාල්ට සහ ලලිත් වීරතුංගට එරෙහි පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කරමින් අධිකරණය දුන් නියෝගයට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් කළ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව 2014 දී එක්සත් ජනපද ලොබි සමාගමකට රජය විසින් ඩොලර් මිලියන 6.5 ක් ගෙවීම පිළිබඳව ගොනු කර තිබූ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් කළ අභියාචනය කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
අමෙරිකානු ජාතිකයෙකු වන ඉමාඩ් සා සුබේරි නැමැත්තාට ශ්‍රී ලංකා මහබැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවීමට පියවර ගැනීමෙන් මහබැංකුවට අදාළ මුදල අහිමි වී ඇති බවට අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර තිබූ අතර, එම පැමිණිල්ල ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව මෙම අභියාචනය සිදුකර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්