එළවළු පලතුරු දුම්රියෙන් ප්‍රවාහනය කිරීමේ සැලසුමක්
දුම්රිය මගින් කෘෂි බෝග ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ .ඉදිපොලගේ මහතා පවසයි.
එහි නියමු වියාපෘතිය මුහුදු බඩ දුම්රිය මාර්ගයෙ ආරම්භ කිරීමට නියමිත අතර, එහිදී බෙලිඅත්තේ සිට කොළඹ දක්වා කෘෂි බෝග ප්‍රවාහනය කිරීමට නියමිතය.
ඒ තුළින් ප්‍රවාහනය කිරීමට වැයවන ඉහළ ගාස්තුව අඩුකර ගැනීමට හැකි බවත්, එළවළු සහ පලතුරු වල ගුණාත්මක භාවයට සිදුවන හානිය ඉතා අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
මේ පිළිබඳව පසුගියදා (19) ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.වී.රාජකරුණා මහත්මියගෙ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඒ සඳහා දකුණු පළාතේ සියලු කෘෂිකර්ම නිලධාරීන් එක්වූ අතර, බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් රාත්‍රියේ කෘෂි බෝග ප්‍රවාහනය කිරීම ආරම්භ කිරීමට එහිදී තීරණය වී තිබේ.
එම ප්‍රවාහන කටයුතු පහසු කර ගැනීම සඳහා ජංගම දුරකථන යෙදුමක් නිර්මාණය කිරීමට අවධානය යොමුව ඇතිබව පැවසීය.
වැඩපිළිවෙළ ලබන 29 වැනිදා ආරම්භ කිරීමට මේවන විට සැලසුම් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)