ජනාධිපතිවරයා විසින් දේශපාලන නපුංසකයන් බවට පරිවර්තනය කළ මන්ත්‍රීවරුන් අතරින් 14ක් හඳුනාගත හැකිවුනා - ජාතික සංවිධාන කියයි
ජනාධිපතිවරයා තමාගේ සමලිංගික ප්‍රවර්ධන පනත සම්මත කිරීමට පෙර පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් දේශපාලන නපුංසකයන් බවට පත්කළ බවට පසුගිය දිනවල ජාතික සංවිධාන විසින් එල්ලකරනු ලැබූ චෝදනාව අනුව ඔවුන් කවුරුන්දැයි ලංකා ලීඩර් විසින් ප්‍රශ්න කරනු ලැබීය.
ඊට පිළිතුරු දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ ස්ත්‍රීන් සවිබල ගැන්වීමේ නාමයෙන් ඉදිරිපත් කළ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ පනතට ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංශෝධනයට විරුද්ධ වූ අය ස්ථිර වශයෙන්ම දේශපාලන නපුංසකයන් පිරිසක් බවය.
ඒ අනුව ඔහු විසින් මෙම නම් ලැයිස්තුව ඉදිරිපත් කළ අතර, ඡන්දය නොදී සිටි පිරිස අඩුතරමින් තමන්ගේ නපුංසක භාවය සැඟවීම සඳහා යම් ලැජ්ජා බවයක් තිබූ පිරිසක් ලෙස හැඳින්විය හැකි බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ගෙනආ සංශෝධනවලට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පහතින්...
1. සුසිල් ප්‍රේමජයන්ත
2. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
3. ජානත වක්කුඹුර
4. තේනුක විදානගමගේ
5. ලසන්ත අලගියවන්න
6. රෝහණ දිසානායක
7. විජිත බේරුගොඩ
8. ගීතා සමන්මලි කුමාරතුංග
9. සංජීව එදිරිමාන්න
10. අනූප පැස්කුවල්
11. කුලසිංහම් දිලීපන්
12. මුදිතා ප්‍රසාන්ති
13. මංජුල දිසානායක
14. ඒ.ඒල්.ඒම්. අතවුල්ලා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..