ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අභියෝගයට ලක් කිරීම වැරදියි! - රනිල්ගේ 'සංක්‍රාන්ති ලිංගික ඉසව්වට' විමල්ගෙන් 'ඔලිම්පික් වාරණයක්' (වීඩියෝ)
කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත් කෙටුම් පනතක් මුවාවෙන් සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් පිලිගත නොහැකි වගන්ති එක් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම ලෙස පන්දු තුනක් යැවූ බවත්, එයින් පළවෙනි පන්දුව වන කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත් කෙටුම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අභියෝගයට ලක්කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ලබාදෙන තීන්දු ආණ්ඩුපක්ෂයේ ජනාධිපතිට හෝ අගමැතිට අභියෝග කළ හැකි නම් පනත් කෙටුම්පත් පිළිබඳව මෙරට ජනතාවට ශ්‍රේෂ්ධිකරණය හමුවට යාමට නොහැකි වනු ඇති බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.
කාන්තාවන් සවිබල ගැන්වීම යන කාරණය තුළට සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් පිළිගත නොහැකි වගන්ති මෙම පනතට එක් කළේ මංදැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්නකර සිටියේය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..