ආර්ථික අහේනියෙන් මෙරට 29%ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 29.5ක් ඉකුත් වර්ෂයේ (2023) දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත් වූ බව ලෝක බැංකුවේ නවතම තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම මෙරට පුද්ගලයින් දස දෙනකුගෙන් හයදෙනකුම (සියයට 55.7ක්) සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය යන බහුමාන වශයෙන් අවදානමට ලක්ව ඇතැයි ජාතික පුරවැසි සමීක්ෂණය මගින් (2022 – 2023) අනාවරණය කර ඇති බව ද මෙම වාර්තාවේ දැක්වේ.
පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වන වසර ගණන සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයද බහුමාන අවදානම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇත.
පාසල් අධ්‍යාපන කාලය, පාසල් පැමිණීම, නිධන්ගත රෝග, සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය, නිවාස, සනීපාරක්ෂාව, පානීය ජලය, ඉවුම් පිහුම් ඉන්ධන වත්කම්, මූලික පහසුකම් යන බහුමාන වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් සියයට 82ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර