13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ගැන සජිත්ගේ ප්‍රකාශය හෙළා දකිනවා....13 ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න - බලංගොඩ කස්සප හිමියන්ගෙන් සජිත්ට අභියෝගයක්
පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 13 බලාත්මක කරන බවට කල ප්‍රකාශයට එරෙහිව අද දින ජාතික සංවිධාන වීසින් විපක්ෂ නායක කාර්යාලය අසල විරෝධතාවයක් දක්වමින් ඔහුට එහි බරපතළකම පෙන්වා දෙමින් ලිපියක් බාරදෙනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කලේ රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට බැදී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය හෙළා දකින බවයි.
රනිල් වික්‍රමසිංහ විදේශගතව සිටින අවදියක අනුර හා සජිත් දෙදෙනාම එකතුව මේ ක්‍රියාත්මක කරන්නේ ඔහුගේ ඕනෑ එපාකම් බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
එමෙන්ම සුමන්තිරම් ආදී දමිළ දේශපාලකයන්ගේ ඔවුන්ගේ උතුරේ පක්ෂ කාර්යාලය ඉතා දුප්පත් ලෙස පෙන්වන අතර දකුණේ එම කාර්යාල ඉතා පොහොසත්ව සකසන බවත්, එමගින් ඔවුන්ගේ වංචනික දේශපාලන න්‍යාය මනාසේ විදහාපාන බවත් උන්වහන්සේ පැවසීය.
අනුර සමග සංවාදයෙන් පළාගිය සජිත් ප්‍රේමදාස මහතාට, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජාතික සංවිධාන හා ප්‍රසිද්ධියේ සංවාදයකට පැමිණෙන්න යැයි ද උන්වහන්සේ මෙහිදී අභියෝග කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..