පාවහන් අනීතික ලෙස ආනයනය කිරීමේ ජාවාරමක තොරතුරු, පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් අනාවරණය කරයි (වීඩියෝ)
රටට ඩොලර් අහිමිවීම හා එමගින් ආනයන සීමාවීම නිසා පාවහන් ආනයනය නතර වීම මත දේශීය වශයෙන් පාවහන් කර්මාන්තකරුවන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් දැවැන්ත සංවර්ධනයකට යොමුවෙමින් පැවති බවත්, එහෙත් කෙටිකාලයක් තුළදී එය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රජය නැවත ආනයන සිදුකිරීමට තීරණය කිරීමත් සමග එම සංවර්ධනය නැවත බිඳවැටෙමින් පවතින බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.
අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව පවසමින් රජය රටේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික පවා ලබා නොදෙන තත්ත්වයක් පවතින බවද, රජයේ මැදිහත්වීම මත මෙම ගැටළු විසඳිය යුතු බවද ඒ මහතා පවසයි.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපතිවරයා පවසන්නේ අනීතිකව මේ රටට ආනයනය කරන පාවහන් හේතුවෙන් රජයට රුපියල් බිලියන 35ක් අහිමිවන බව පසුගිය දා මාධ්‍ය මගින් කරුණු අනාවරණය කර ඇති බවය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..