Dr. සේනක, PHI කුමාර ඝාතන කුමන්ත්රණයේ හෙළි නොවූ අභිරහස් ගැන අනාවරණයක් (වීඩියෝ)
ජනතාව වෙනුවෙන් හඬනැගූ පුද්ගලයන් දෙදෙනෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා වෙඩිතබි ඝාතනය කිරීම හා හා වෛද්‍ය සේනක ගමගේ හදිසි රෝගයකින් සැක සහිත අයුරින් මිය යෑම යටගැසීමේ උවමනාවකින් සිටින පිරිසක් ඇති බවත්, ඔවුන්ගේ මරණ පිළිබඳව අද කිසිවෙක් කතා නොකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සහ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා පවසති.
අන්තර්ජාල නාලිකාවක සංවාදයකට එක් වෙමින් ඔවුන් පවසන්නේ මාධ්‍ය පවා මෙම ඝාතන සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්ය.
මෙහිදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ වෛද්‍ය සේනක ගමගේ මහතාගේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බවත්, එය විස පෙවීමකින් සිදුවූ මරණයක් ද යන්න සැකයක් පවතින බවත්ය.
මෙහිදී අසේල සම්පත් මහතා පැවසුවේ තමාවද මෙලෙස ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වූ බවයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)