වීසා ප්රශ්නය මුල්කරගෙන හරීන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියක් අන්තර්ජාලයේ - තවත් ගේමක්දැයි සැකයක්
ගුවන්තොටුපොළට පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ බලය ඉන්දියානු සම්භවයක් සහිත පෞද්ගලික සමාගමකට පැවරීම නිසා වීසා ගාස්තු ඉහළ යෑම මගින් සංචාරක කර්මාන්තයට පහර වදින බව පවසමින් සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකළ බවට ලිපියක් අන්තර්ජාලයේ සංසරණය වේ.
එහෙත් එය ප්රශ්නය වෙන අතකට යොමුකර ගාස්තු යම් ප්‍රමාණයක් අඩුකිරීම මගින් අතරමැදි සමාදානයකට පාරකපා ගැනීමට ගන්නා වූ උත්සාහයක් දැයි දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.
ඔවුන් ප්‍රශ්න කරන්නේ ගුවන්තොටුපොළවල් 3ක් ඉන්දියාවට භාරදීමට සහ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව පිළිගත් පුද්ගලයකුට ඉන්දියාවේ මෙහෙයුමකට විරුද්ධ විය හැකිද යනුවෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි