කුරුණෑගල ජොන්ස්ටන් - ජයරත්න හේරත් ගැටුම නිසා සමූපාකාර රෝහලේ උත්සවය කඩාකප්පල් කරයි - සේවකයන් බන්ධනාගාරයට
පසුගිය කාලයේ දී ශීඝ්‍ර දියුණුවක් පෙන්වූ කුරුණෑගල සමූපකාර රෝහලේ නව අංශයක් විවෘත කිරීම සඳහා පැවැත්වූ උත්සවයක් කඩාකප්පල් කිරීමට ප්‍රදේශයේ දේශපාලන බලධාරින් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් යොදාගත් බවට චෝදනා එල්ල වේ.
සමූපකාර රෝහලේ සභාපතිවරයා විසින් එම උත්සවයට ආරාධනා කර ඇත්තේ ආණ්ඩුකාරවරයාට සහ ජයරත්න හේරත් මන්ත්‍රීවරයාට පමණි. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ඒ පිළිබඳව උරණ වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් යොදවා උත්සවය සඳහා මාර්ගය දෙපස දමාතිබූ කොඩි ගලවා දැමීමට උත්සාහ කළ බවය. ඊට එරෙහි වූ සමූපාකාර සේවකයන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පහරදීම නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වී තිබේ.
දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වූ පොලිසිය එක් පාර්ශ්වයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ගැටුමට සම්බන්ධ නොවූ සභාපතිවරයා ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්කර ඇත.
සභාපතිවරයාට ඇප ලැබී ඇතත් සේවකයන් පිරිසක් බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්