ණය කලමණාකරණට පනතක් ගෙනවිත් ජනාධිපතිවරයා සිදුකිරීමට සැරසෙන්නේ සියලු බලතල තමන්ගේ අතට ගැනීමටයි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම හෙළිකරයි (වීඩියෝ)
රට විනාශකාරී තැනකට පත්වීමට හේතුවක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද පනත් බවත්, හොර ජාවාරම්කරුවන්ට විදෙස් විනිමය මංකොල්ල කෑමට හැකි වන ලෙස විදේශ විනිමය පනත 2017 වසරේදී ජනාධිපතිවරයා විසින් සම්මත කළ බව හා විදේශ විනිමය මහ බැංකු පාලනයෙන් මුදා හැරීමට ඔහු කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතල සියල්ල තනි පුද්ගලයකු අතට ගැනීමේ ක්‍රියාදාමයක් මේ වන විට සිදුවෙමින් පවතින බවද ඒ මහතා මෙහිදී හෙළිකළේය.
සක්‍රීය බැරකම් කලමණාකරණ පනත නමින් පනතක් 2018 වසරේ දී ජනාධිපතිවරයා ගෙන ආවේ ද විදෙස්වලින් ඔහු විසින් ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා බවද පවසන කල්‍යානන්ද තිරාණගම මහතා, රාජ්‍ය ණය කලමණාකරණ පනත නමින් පනතක් ගෙනවිත් ඔහු විසින් සිදු කිරීමට සැරසෙන්නේ රාජ්‍ය ණය පිළිබඳ සම්පූර්ණ බලතල තනි පුද්ගලයකු යටතට ගැනීම බවද පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).