ඉන්දියානු තානාපති කාර්යාලය කියන්නේ බොරු... Vfs Global සමාගමේ ප්‍රධාන විධායක සහ බහුතර කොටස්හිමියා ඉන්දියානුවෙක් - ජාතික සංවිධාන කියයි
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික විදේශීය සමාගමකට ලබාදීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"ලෝකයේ යම් රටවල් වීසා අයඳුම්පත් සකස් කිරීම සහ අනුමත කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට කොන්ත්‍රාත්තු භාර දෙනවා. එහෙත් එහිදී වීසා නිකුත් කරන්නේ තනාපති කාර්යාලයෙන් පමණයි. ඊට අමතරව පැමිණීමේ දී වීසා නිකුත් කිරීමට කිසිඳු රටක් පෞද්ගලික සමාගම්වලට භාර දෙන්නේ නැහැ. එම ක්‍රියාවලිය සිදු කරන්නේ අදාළ රටේ ආගමන විගමන නිලධාරීන් පමණයි.
ශ්‍රී ලංකාවේ දී පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගමකට පැවරීමත් සමග ගුවන් තොටුපොළේ දී විරෝධතාවක් මතුවූ අවස්ථාවේ ඉන්දියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරල තියෙනවා අදාළ සමාගම ඉන්දියානු සමාගමක් නොවේ කියලා. ශ්‍රී ලංකාවේ සංවේදී දත්ත පද්ධතියකට ඇතුළු වීමට විදේශීය සමාගමකට අවසර දීම සහ ඔවුන්ට සංචාරකයන්ගෙන් පරිපාලන ගාස්තු අයකිරීමට ඉඩදීම ගොන් තකතීරු වැඩක්. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානුවෙක්. මෙම ක්‍රියාවලිය සමස්ත ඉන්දියානු ආක්‍රමණයේ එක් සටන් පෙරමුණක් බව ඉතා පැහැදිලියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්