ජනතාවගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ OnmaxDT ලොක්කන්ට අධිකරණ භූමියේ දී වෙච්චි දේ
නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනු කරන සමාගමක් පිහිටුවා ජනතාවගෙන් බිලියන ගණන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන ඔන්මැක්ස් ඩීටී ආයතනය අධ්යක්ෂවරුන් පිරිසක් හා එම වංචාවට හසුවූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් පොලිසිය මැදිහත්වීමෙන් පාලනය කර ඇති බව වාර්තා වේ.
ඔවුනට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකින් අනතුරුව අධිකරණය භූමියේ දී මෙම සිදුවීම සිදුව තිබේ.
අදාල නඩුව අධිකරණය කැඳවීම දැකබලා ගැනීමට එම වංචාවට හසු වූ විශාල පිරිසක් අධිකරණ භූමිය තුළ හා ඉන් පිටත රැස්ව සිට ඇති අතර, මේ හේතුවෙන් එම අධ්යක්ෂවරුන්, සැකකරුවන් අධිකරණ භූමියෙන් පිටතට යාගත නොහැකිව පැයකට වැඩි කාලයක් තිස්සේ අධිකරණ භූමියේම රැඳී සිට ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).