ග්‍රාම නිලධාරීහු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති
ග්‍රාම නිලධාරී වෘත්තීය ගැටලු හමුවේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීම සම්බන්ධයෙන් සියලු ග්‍රාම නිලධාරී සංගම් එක්ව අද(3) දිනයේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වේ.
මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කරන බවත්, ග්‍රාම නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ප්රශ්නය හා වෘත්තීය ගැටලු පිළිබඳව වසර 60ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත්කර ඇතත් සාධනීය විසඳුමක් නොලැබී ඇති බවත් එම සංගම් සඳහන් කරති.
එබැවින් එළඹෙන 6, 7 දිනයන් හිදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයකටට එළඹෙන බවද, එමගින් ද විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවද එම සංගම් පවසති.
අදාළ නිවේදන පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).