ලංකාවේ අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කරන්නැයි බලකරමින් තමිල්නාඩු ධීවරයෝ උපවාසයක
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමිල්නාඩුවේ තංගචිමඩම් සහ රාමේෂ්වරම් ප්‍රදේශවල ධීවරයන් සිය පවුල්වල සාමාජිකයන් සමග උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව තමිල්නාඩුවේ ධීවර නායක පී.ජේසුරාජා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ “ශ්‍රී ලංකා රජය අපේ ධීවරයන් පස්දෙනෙකු සිරගත කර තිබෙනවා. ඔවුන්ට මාස හයේ සිට වසර දෙක දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. අපි දැන් පසුගිය දින අට තුළ මුහුදට ගියේ නැහැ,” යනුවෙනි.
සියලුම ධීවරයන් කොන්දේසි විරහිතව නිදහස් කරනතුරු සෙනසුරාදා ආරම්භ කළ උපවාසය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා රජය මින් ඉදිරියට ධීවරයන් අත්අඩංගුවට නොගන්නා බවට සහතිකයක් දියයුතු බවත් ඔහු පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති