
පුරාවිද්‍ය ස්මාරක හා රක්ෂිත ගැසට් කිරීමට ප්‍රථම ඇමැති මණ්ඩලයට යොමුකරන ලෙසට හා කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා භූමිවල මයිම්ගල් ගැලවීමට ජනාධිපතිදුන් නියෝගය අභියෝගයට ලක්කරමින් යොමුකළ රිට් පෙත්සම් විභාගය 20 දා
පුරාවිද්‍යා ආඥා පනත මගින් විෂයභාර අමාත්‍යවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට ඇති බලය ක්‍රියාත්මක නොකොට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇති 2023 ජනවාරි 11 දින ලිපිය හා එහි අන්තර්ගතය අභියෝගයට ලක්කරමින් රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව නැවත 2024 පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
මෙහි වගඋත්තර කරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා ද, ජනාධිපති ලේකම්, විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු වගඋත්තර කරුවන් 7 දෙනෙකු නම්කර තිබේ.
මෙම නඩුවේ පෙත්සම්කරුවන් වනුයේ පූජ්‍ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමි, විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා, විශ්‍රාමික නාවික කොමදෝරු ඉසිර කාසියවත්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න, ජාතික පුරාවිද්‍යා උපදේශන සභාවේ හිටපු සාමාජික, ග්‍රන්ථ කර්තෘ, මාධ්‍යවේදී මතුගම සෙනෙවිරුවන්, ජාතික පුනරුදය සංසදයේ ලේකම් ඒ.ඒ. ආරියදාස, ජාතික උරුමයන් සුරැකීමේ සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක යන මහත්වරුන්ය.
දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්මාරක කඩිනමින් ගැසට්කිරීමට කටයුතු කරන ලෙසට මැන්ඩාවුස් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් මෙමගින් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
