පුරාවිද්‍ය ස්මාරක හා රක්ෂිත ගැසට් කිරීමට ප්‍රථම ඇමැති මණ්ඩලයට යොමුකරන ලෙසට හා කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා භූමිවල මයිම්ගල් ගැලවීමට ජනාධිපතිදුන් නියෝගය අභියෝගයට ලක්කරමින් යොමුකළ රිට් පෙත්සම් විභාගය 20 දා
පුරාවිද්‍යා ආඥා පනත මගින් විෂයභාර අමාත්‍යවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට ඇති බලය ක්‍රියාත්මක නොකොට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇති 2023 ජනවාරි 11 දින ලිපිය හා එහි අන්තර්ගතය අභියෝගයට ලක්කරමින් රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව නැවත 2024 පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
මෙහි වගඋත්තර කරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා ද, ජනාධිපති ලේකම්, විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු වගඋත්තර කරුවන් 7 දෙනෙකු නම්කර තිබේ.
මෙම නඩුවේ පෙත්සම්කරුවන් වනුයේ පූජ්‍ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමි, විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා, විශ්‍රාමික නාවික කොමදෝරු ඉසිර කාසියවත්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න, ජාතික පුරාවිද්‍යා උපදේශන සභාවේ හිටපු සාමාජික, ග්රන්ථ කර්තෘ, මාධ්‍යවේදී මතුගම සෙනෙවිරුවන්, ජාතික පුනරුදය සංසදයේ ලේකම් ඒ.ඒ. ආරියදාස, ජාතික උරුමයන් සුරැකීමේ සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක යන මහත්වරුන්ය.
දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්මාරක කඩිනමින් ගැසට්කිරීමට කටයුතු කරන ලෙසට මැන්ඩාවුස් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් මෙමගින් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?