අනුප්‍රාප්තික ජනාධිපති රනිල්, අත්තනෝමතිකව අත්සන් කරන වෙළෙඳ ගිවිසුම් නිසා රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙනවා... අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතිකව අත්සන් කරනු ලබන වෙළෙඳ ගිවිසුම් නිසා රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වන බවත්, ඔහුට මෙසේ අත්තනෝමතිකව ගිවිසුම් අත්සන් කිරීමට කිසිඳු බලයක් නොමැති බවත් ශ්‍රී ලාංකීය ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින තනි පුද්ගලයකු මෙම ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදවා ඇති බවය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව අත්සන් කරනු ලබන ගිවිසුම් සම්බන්ධයෙන් රටට හෙළිකළ යුතු බවත්, ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත 'එට්කා' ගිවිසුම හරහා රටේ දැවැන්ත අර්බුදයක් මතුවන බවත් අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
මෙම සියලු ගිවිසුම්වලට හා ඉන්දියානු අඩත්තේට්ටම්වලට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනගන බවද ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි