
ජල ශාස්ත්‍රීය පනතට, නාරා ආයතනය දැඩිලෙස විරුද්ධව කටයුතු කළා – ඇමැති විජයදාස රාජපක්ෂ
මෙරට මුහුදු සීමාවෙන් ගමන් ගන්නා විදෙස් නැව් මගින් ඩොලර් මිලියන 51ක් පමණ අයවිය යුතු අතර එම කටයුතු මෙතෙක් නිසි ලෙස සිදුවූ නොමැති නිසා ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත සැකසුවද එම කටයුත්තට නාරා ආයතනය දැඩි ලෙස විරුද්ධව කටයුතු කළ බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.
"ශ්‍රී ලාංකීය මුහුදු කලාපය ලොව ඉතා වැදගත් ප්‍රදේශයක්. මේ කලාපය හරහා නැවක් ගමන් කරන විට අපි සුරක්‍ෂිතභාවය පිළිබඳ සහතිකයක් දිය යුතුයි. මේ සඳහා ඩොලර් 25 ක් අපේ රටට නැවක් මුදල් ගෙවිය යුතුයි. පසුගිය වසරේ නැව් 19000 ක් අපේ රට අසලින් ගමන් කර තිබෙනවා. ඉන් ඩොලර් බිලියන 51ක ඍජු ආදායමක් ලැබිය යුතුව තිබුණා. මේ පනත සම්මත කිරීම තුළ රජයට ආදායමක් ලැබෙනවා. නාවික හමුදාවට මේ සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම තියෙනවා. වෙනම අධිකාරියක් මගින් කටයුතු සිදු කරනවා.
මුහුදු කලාපයේ නාවික ගමනාගමනය වැඩි වෙනවා. ඒ නිසා සිතියම්ගත කිරීම අවශ්‍යයි. අපට අහිමි වූ මුදල සොයාගත යුතුයි. නිලධාරීන්ගේ වැරදි නිසයි මේ මුදල අහිමි වුණේ. නාරා ආයතනය මේ වගකීම මගහැරියා. ඒ වගේම මේ පනත ගේන එකටත් හරස්කැපුවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
