මැද ඉන්න මාළු ටික අල්ලගත්තාට පස්සෙ තෝරු මෝරු ටික අල්ලනවා - දේශබන්දු කියයි
ළඟදීම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින තෝරු මෝරු සොයා 'යුක්තිය' එන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ එවිට සමාජයේ දැන් මතුවී තිබෙන චෝදනාවලට ද පිළිතුරු ලැබෙනු ඇති බවය.
"දැන් සමාජයේ තියෙන කතාවක් තමයි කුඩු ජාවාරම්කාරයෝ අල්ලනවා කිව්වට හාල්මැස්සෝ තමයි අල්ලන්නේ කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. කුඩු අල්ලන්න පොලීසිය පාරට බැස්සාම පාරේ ඉන්නවා කුඩු ගහන්න ලෑස්තිවෙලා ඉන්න මිනිස්සු කුඩුත් අතේ තියාගෙන. ඉතින් ඒ මිනිස්සු දැක්කාම අහක බලන් යන්න බැහැ පොලීසියට.
අනික අපි අල්ලපු 293දෙනා කියන්නේ හාල්මැස්සෝ නෙමෙයි. හාල්මැස්සයි තෝරා මෝරයි අතර එකෙක් ඉන්න පුළුවන්. මැද ඉන්න මාළු ටික අල්ලගත්තාට පස්සේ අපි හොයාගන්න පුළුවන් කවුද තෝරු මෝරු කියලා.. මේ රටට කුඩු ගේන. එතනටත් අපි අත තියන දවස වැඩි ඈතක නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු