පොලිස්පතිට බනින නීතිය නොදන්නා නීතිඥ සංගමයේ සභාපතිලා ගැන ජාතික සංවිධානවලින් චෝදනාවක්
වැඩ බලන පොලිස්පතිවරයාට එරෙහිව කාදිනල්වරයා සහ නීතිඥ සංගමය විසින් දක්වන විරෝධතා 'යුක්තිය' මෙහෙයුම දියත්වීමත් සමග උත්සන්න වීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"මීට පෙර පොලිස්පතිවරුන් පත්කිරීමේ දී හා දිගින් දිගටම සේවා දිගු ලබාදීමේ දී කට වසාගෙන සිටි නීතිඥ සංගමයේ සභාපතිලා මත්ද්‍රව්‍ය වැටලීම සඳහා 'යුක්තිය' මෙහෙයුම දියත්වූ සැනින් නව වැඩ බලන පොලිස්පතිට එරෙහි විරෝධතා උත්සන්න කිරීම පිළිබඳව අප පුදුම වන්නේ නැහැ. හිටපු සභාපති කෙනෙක් පෙනීසිටිනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙනුවෙන්.
2022 දී අන්තරායකාරී ඖෂධ පනත සංශෝධනය කරන්නේ නඩු දිග්ගැහෙන ආකාරයට සහ චූදිතයන්ට රිංගා යාමට හැකිවන ලෙස බව එම සංශෝධනය හොඳින් අධ්‍යයනය කළොත් ඉතා හොඳින් පේනවා.
පොලිස්පතිවරයා තමා යටතේ සිටින නිලධාරීන් පිළිබඳව වගවීමට අදාළව මූලික අයිතිවාසිකම් චෝදනාවක් එල්ල වුවද, ඔහු සෘජුවම අදාළ ක්‍රියාවට සම්බන්ධ වී නැහැ. ඔහුට විරුද්ධව පොලිස් කොමිසම මගින් දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර නැහැ. ඒ නිසා ඔහුව පත්කිරීම නීතිවිරෝධී වන්නේ කොහොම ද?. ඔවුන් වෘත්තීය අයිතිවාසිකම් ගැන කියනවා. ඒත් අඩුමතරමින් නීතිඥ සංගමයේ සභාපතිලාවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළොත් වෘත්තියේ ගරුත්වය රැකෙයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු