IMF ගියානම් එහි ප්‍රතිවිපාකවලටත් මුහුණ දියයුතුයි - හිටපු මහ බැංකු අධිපති කබ්රාල් කියයි
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී පවසයි.
තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත නොවුණේ එහි ප්‍රතිවිපාක දැනගෙන බවත්, එහි අහිතකර ප්‍රතිවිපාක කුමක් දැයි තමා පෙන්වා දුන්කරුණු නොසලකා රජය එම අරමුදලට පිවිස ඇති බැවින් එය පනවන සෑම සියලු අහිතකර කොන්දේසියක්ම ඉටුකිරීමට දැන් සිදුවී ඇතැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසීය.
කෙටියෙන් කිවහොත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වීමට පෙර ඔවුන් පනවන පොලී අනුපාත හා බදු වැඩිකිරීම, රජය සතු සම්පත් පෞද්ගලීකරණය කිරීම, රුපියලේ අගය පහළ හෙළීම හා රජය ජනතාවට ලබාදෙන සහන කප්පාදු කිරීම වැනි අහිතකර කොන්දේසි පිළිබඳව දැනුවත්ව සිටිය යුතු බවත් පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ යුතුව තිබුණේ වෙනත් ඵලදායී දේශීය වැඩපිළිවෙළක් අනුගමනය කිරීම බවද වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්