ඉතාලියේ සේවය කර දැන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සැමට පණිවුඩයක්
ඉතාලියේ සේවය කර දැන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සැමට වැදගත්වන පණිවුඩයක් පහතින් දැක්වේ.
ඉතාලියේ සේවය කර දැන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සැමට
ඉතාලියේ සේවය කර වසර ගනනකට පෙර හෝ වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැදී සිටින එහෙත් පර්මෙස්සො සර්ජෝන( රැදී සිටීමේ සහතිකය)කාලය ඉකුත් වී නැවත ඉතාලියට යාමට නොහැකි අය හෝ නැවත ඉතාලියට නොයන ඔබ සැම සම්බන්ධයෙනි.
1. ඔබ ඉතාලියේ සේවය කල කාලය තුල නීත්‍යානුකූලව සේවය කර තිබේ ද?
2. නීත්‍යානුකූලව සේවය කල කාලය තුල ඔබ විසින් හෝ ඔබ ගේ ස්වාමියා(පදරෝනි)විසින් ,ඉතාලි රජයට වෙන ලද INPS , Estratto Conto Previdenziale සම්බන්ධයෙන් ලිඛිත කඩදාසි විස්තර ඔබ සතුව තිබේ ද?
3. මෙම ගෙවීම ඉතාලියේ සේවය කරන ලද කාලය තුල , එය ශ්‍රී ලංකාවේ නම් අර්තසාධක අරමුදල හා සමාන සාමාජ ආරක්ෂන මුදලක් වේ.
4. ලංකාවේ එම මුදල වයස 60 ඉක්මවූ අය සදහා තමන් ගෙවන ලද ප්‍රමානය ආපසු ලබා ගත හැක.
5 . ඉතාලියේ දී ද ගෙවන ලද එම මුදල INPS ගෙවා ඇති ප්‍රමානය ආපසු ලබා ගැනීම සදහා ඉතාලි රජය සමග ශ්‍රී ලංකාවේ බලධාරීන් හා එක්ව තවත් ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් කර ඇත.
6. ඉහත සදහන් කරුණු සම්බන්ධයෙන් දැනට ලංකාවට පැමින ආපසු යා නොහැකි ඔබ සැමට එක් වීම සදහා ආරාධනා කරමු.
7. විමසීම් wassap 0770743134 , හා සම්බන්ධ වෙන්න ආර්ථික පීඩනයට ලක්ව ඇති, ඔබ අප සැම ගේ උත්සාහය වැදගත් විය හැක.
8.දැනට ඉහත කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබ සැම ගේ තොරතුරු දන්වන්න... නොඑසේ නම් විමසන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්