
ඉතාලියේ සේවය කර දැන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සැමට පණිවුඩයක්
ඉතාලියේ සේවය කර දැන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සැමට වැදගත්වන පණිවුඩයක් පහතින් දැක්වේ.
ඉතාලියේ සේවය කර දැන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සැමට
ඉතාලියේ සේවය කර වසර ගනනකට පෙර හෝ වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැදී සිටින එහෙත් පර්මෙස්සො සර්ජෝන( රැදී සිටීමේ සහතිකය)කාලය ඉකුත් වී නැවත ඉතාලියට යාමට නොහැකි අය හෝ නැවත ඉතාලියට නොයන ඔබ සැම සම්බන්ධයෙනි.
1. ඔබ ඉතාලියේ සේවය කල කාලය තුල නීත්‍යානුකූලව සේවය කර තිබේ ද?
2. නීත්‍යානුකූලව සේවය කල කාලය තුල ඔබ විසින් හෝ ඔබ ගේ ස්වාමියා(පදරෝනි)විසින් ,ඉතාලි රජයට වෙන ලද INPS , Estratto Conto Previdenziale සම්බන්ධයෙන් ලිඛිත කඩදාසි විස්තර ඔබ සතුව තිබේ ද?
3. මෙම ගෙවීම ඉතාලියේ සේවය කරන ලද කාලය තුල , එය ශ්‍රී ලංකාවේ නම් අර්තසාධක අරමුදල හා සමාන සාමාජ ආරක්ෂන මුදලක් වේ.
4. ලංකාවේ එම මුදල වයස 60 ඉක්මවූ අය සදහා තමන් ගෙවන ලද ප්‍රමානය ආපසු ලබා ගත හැක.
5 . ඉතාලියේ දී ද ගෙවන ලද එම මුදල INPS ගෙවා ඇති ප්‍රමානය ආපසු ලබා ගැනීම සදහා ඉතාලි රජය සමග ශ්‍රී ලංකාවේ බලධාරීන් හා එක්ව තවත් ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් කර ඇත.
6. ඉහත සදහන් කරුණු සම්බන්ධයෙන් දැනට ලංකාවට පැමින ආපසු යා නොහැකි ඔබ සැමට එක් වීම සදහා ආරාධනා කරමු.
7. විමසීම් wassap 0770743134 , හා සම්බන්ධ වෙන්න ආර්ථික පීඩනයට ලක්ව ඇති, ඔබ අප සැම ගේ උත්සාහය වැදගත් විය හැක.
8.දැනට ඉහත කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබ සැම ගේ තොරතුරු දන්වන්න... නොඑසේ නම් විමසන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
