
වැට් නිසා 2024 දී ලංකාවේ ජන ජීවිතයට මොකද වෙන්නේ? - මහාචාර්ය වසන්ත අතුකෝරළ පැහැදිලි කරයි
2022 වනවිට එකතු කළ අගය මත බදු වලින් (VAT) රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 463 ක් බවත්,එය 2023 රජයේ අපේක්ෂිත VAT ආදායම රුපියල් බිලියන 680 ක් බව හා 2024 වර්ෂයේ රජය අපේක්ෂා කරන වැට් ආදායම රුපියල් බිලියන 1400 ක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මෙම අපේක්ෂිත ආදායම කරා ළඟා වීමට නම් මේ රටේ සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් මාසයකදි කොපමණ බදු මුදලක් ගෙවිය යුතුද යන්න ගණන් බැලූ පෙනී යන බවත් ඒ මහතා පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,
"2022 සාමාන්‍ය පවුලක් රු .6700 ක් වැට් වශයෙන් ගෙවල තියෙනවා. එය 2023 දී රුපියල් 9700දක්වා වර්ධනය වී තිබූ අතර, 2024 රජය මේ කියන ආදායම් ඉලක්ක වලට යන්න නම් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් 20,400/= කට ආසන්න මුදලක් වැට් වශයෙන් ගෙවන්න වෙනව.
මේ තුලින් අපිට පැහැදිලි වන කාරණය තමයි, 2022 ට සාපේක්ෂව 203% කින් බදු ගෙවීම ඉහළ යාමක් පේන්න තියෙනව."
මෙහි ප්‍රතිඵලය දේශීය ඉල්ලුම අඩු වී නිෂ්පාදනය කඩා වැටීම බවත් ,ඒ සමඟම භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ ගොස් සමස්තයක් ලෙස පාරිභෝගිකයන්ගේ ජන ජීවිත කඩාවැටීමත්, නිෂ්පාදකයාගේ නිෂ්පාදන ව්‍යුහයට දැඩි බලපෑමක් ඇති වන්නටත් හේතුවන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
