වැට් නිසා 2024 දී ලංකාවේ ජන ජීවිතයට මොකද වෙන්නේ? - මහාචාර්ය වසන්ත අතුකෝරළ පැහැදිලි කරයි
2022 වනවිට එකතු කළ අගය මත බදු වලින් (VAT) රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 463 ක් බවත්,එය 2023 රජයේ අපේක්ෂිත VAT ආදායම රුපියල් බිලියන 680 ක් බව හා 2024 වර්ෂයේ රජය අපේක්ෂා කරන වැට් ආදායම රුපියල් බිලියන 1400 ක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මෙම අපේක්ෂිත ආදායම කරා ළඟා වීමට නම් මේ රටේ සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් මාසයකදි කොපමණ බදු මුදලක් ගෙවිය යුතුද යන්න ගණන් බැලූ පෙනී යන බවත් ඒ මහතා පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,
"2022 සාමාන්‍ය පවුලක් රු .6700 ක් වැට් වශයෙන් ගෙවල තියෙනවා. එය 2023 දී රුපියල් 9700දක්වා වර්ධනය වී තිබූ අතර, 2024 රජය මේ කියන ආදායම් ඉලක්ක වලට යන්න නම් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් 20,400/= කට ආසන්න මුදලක් වැට් වශයෙන් ගෙවන්න වෙනව.
මේ තුලින් අපිට පැහැදිලි වන කාරණය තමයි, 2022 ට සාපේක්ෂව 203% කින් බදු ගෙවීම ඉහළ යාමක් පේන්න තියෙනව."
මෙහි ප්‍රතිඵලය දේශීය ඉල්ලුම අඩු වී නිෂ්පාදනය කඩා වැටීම බවත් ,ඒ සමඟම භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ ගොස් සමස්තයක් ලෙස පාරිභෝගිකයන්ගේ ජන ජීවිත කඩාවැටීමත්, නිෂ්පාදකයාගේ නිෂ්පාදන ව්‍යුහයට දැඩි බලපෑමක් ඇති වන්නටත් හේතුවන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්