
මිලින්ද මොරගොඩ ආසියාවේ NATO හෙවත් QUAD සංවිධානයේ තානාපති ලෙස වැඩ පටන් අරන්... දැන් ඒ න්‍යායපත්‍රය මහා සංඝරත්නයට වැළඳීමට සැලැස්වීම සඳහා පන්සල් ගානේ යනවා - ජාතික සංවිධාන කියයි
ඉන්දියාවේ හිටපු තානාපති මිලින්ද මොරගොඩ මහතා මේ දිනවල සුවිශේෂී නායක හිමිවරුන් මුණගැසීම සඳහා පන්සල් ගානේ ඇවිදීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසනු ලැබූ ලැබුවා. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ මතය ඔහුගේ වචනයෙන්,
"ඔහු රනිල් - මෝඩි එකඟතා ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමෙන් පසුව දැන් ආසියාවේ NATO හෙවත් QUAD නම් වූ යුද සංවිධානයේ තානාපති පදවිය භාරගෙන බව පැහැදිලිව පෙනෙනවා.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම ඔහුගේ පළමු පියවර. ඔහු ඉටුකරන්නේ NATO වේ ජෙඩ් රෝයල්ගේ භූමිකාව. පසුගිය දිනවල වැඩිය අසන්නට දකින්නට නොලැබෙන නායක හිමිවරුන් කණ්ඩායමක් බෙදුම්වාදී න්‍යායපත්‍රයට ගැනීම පිටුපසත් ඔහු ඉන්නවා. ඒක ඉතාම පැහැදිලියි. දැන් ඔහු සමාජයේ විශේෂ බලයක් තිබෙන නායක ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකව මුණ ගැසෙමින් යනවා.
බෙදුම්වාදීන් වෙස් මුහුණු දාගෙන විවිධ සංවිධාන හරහා මහා සංඝරත්නය සමග එකඟතා ප්‍රකාශ අත්සන් කරන්න 2003 සිට උත්සාහ කළා. ඒත් බැරිවුනා. මෙවර වෙස්මුහුණ ගලවලා සැබෑමුහුණ දාගෙන ඒක කරන්න ඔහු සමත් වුණා. ඒ ස්වාමීන් වහන්සේලා කරනු ලබන පාවාදීම කෙතරම් බරපතළ ද යන්න තව ටික කලකින් උන්වහන්සේලාට වැටහෙයි.
වික්ටෝරියා නූලන්ඩ් විසින් රචිත නාට්‍යයේ අධ්‍යක්ෂක භූමිකාව ඉටුකළ ජූලි චන් ගෙන් දැන් 'රිලේ බැටන්' එක මිලින්ද මොරගොඩ අතට දීල තියෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
