මිලින්ද මොරගොඩ ආසියාවේ NATO හෙවත් QUAD සංවිධානයේ තානාපති ලෙස වැඩ පටන් අරන්... දැන් ඒ න්යායපත්රය මහා සංඝරත්නයට වැළඳීමට සැලැස්වීම සඳහා පන්සල් ගානේ යනවා - ජාතික සංවිධාන කියයි
ඉන්දියාවේ හිටපු තානාපති මිලින්ද මොරගොඩ මහතා මේ දිනවල සුවිශේෂී නායක හිමිවරුන් මුණගැසීම සඳහා පන්සල් ගානේ ඇවිදීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසනු ලැබූ ලැබුවා. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ මතය ඔහුගේ වචනයෙන්,
"ඔහු රනිල් - මෝඩි එකඟතා ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමෙන් පසුව දැන් ආසියාවේ NATO හෙවත් QUAD නම් වූ යුද සංවිධානයේ තානාපති පදවිය භාරගෙන බව පැහැදිලිව පෙනෙනවා.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම ඔහුගේ පළමු පියවර. ඔහු ඉටුකරන්නේ NATO වේ ජෙඩ් රෝයල්ගේ භූමිකාව. පසුගිය දිනවල වැඩිය අසන්නට දකින්නට නොලැබෙන නායක හිමිවරුන් කණ්ඩායමක් බෙදුම්වාදී න්යායපත්රයට ගැනීම පිටුපසත් ඔහු ඉන්නවා. ඒක ඉතාම පැහැදිලියි. දැන් ඔහු සමාජයේ විශේෂ බලයක් තිබෙන නායක ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකව මුණ ගැසෙමින් යනවා.
බෙදුම්වාදීන් වෙස් මුහුණු දාගෙන විවිධ සංවිධාන හරහා මහා සංඝරත්නය සමග එකඟතා ප්‍රකාශ අත්සන් කරන්න 2003 සිට උත්සාහ කළා. ඒත් බැරිවුනා. මෙවර වෙස්මුහුණ ගලවලා සැබෑමුහුණ දාගෙන ඒක කරන්න ඔහු සමත් වුණා. ඒ ස්වාමීන් වහන්සේලා කරනු ලබන පාවාදීම කෙතරම් බරපතළ ද යන්න තව ටික කලකින් උන්වහන්සේලාට වැටහෙයි.
වික්ටෝරියා නූලන්ඩ් විසින් රචිත නාට්‍යයේ අධ්‍යක්ෂක භූමිකාව ඉටුකළ ජූලි චන් ගෙන් දැන් 'රිලේ බැටන්' එක මිලින්ද මොරගොඩ අතට දීල තියෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්