ජනාධිපතිවරණයට කළින් මහ මැතිවරණයක්?
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසන් තීන්දුවක් ගතහොත් පාර්ලිමේන්තුව ලබන වසරේ (2024) ජනවාරි මස දී විසුරුවා හැර ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර (අප්‍රේල්) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම සහ ඊට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20කට අධික කණ්ඩායමක් විපක්ෂයට යනු ඇතැයි ජනාධිපති වෙත බුද්ධි අංශ වාර්තා කර තිබීම ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට යෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එබැවින් ආණ්ඩුවට බහුතර බලය අහිමිවී යන බැවින් මෙලෙස ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ඇතැයි ද එය ලබන වසරේ අප්‍රේල් මස මුල් සතිය තුළ සිදුවීමට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්