රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විනාශකාරී න්යායපත්රයට පොහොට්ටුව වගකිව යුතුයි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපාය මාර්ගයට සහාය දීම සම්බන්ධයෙන් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගකිව යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඉකුත් දා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරු තිදෙනෙක් ඇතුළු කිහිපදෙනෙකු නම්කරමින් ලබාදුන් තීන්දුවට හේතුවූ කරුණු ඉතා වැදගත් බවද, කවර හෝ රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක්, දේශපාලකයෙක් ජනතා පරමාධිපත්‍ය බලයෙන් තනතුරකට පත් වූ විට එම තනතුරේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුවෙන් වැදගත් පණිවුඩයක් ලබාදී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ ඉකුත් 12 වැනිදා ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවට එක් වෙමිනි.
එහිදී ඒ මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් ඉංග්‍රීසි හා සිංහළ ජනමාධ්‍ය විසින් ඉහළ ප්‍රචාරයක් ලබාදී තිබිණි.
එමෙන්ම නීති ක්ෂේත්රයේ ද තිරාණගම මහතාගේ අදහස් සම්බන්දයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබිණි.
පහත දැක්වෙන්නේ 'ද අයිලන්ඩ්' පුවත් වෙබ්අඩවියේ ඔහුගේ ප්‍රකාශ සම්බන්යෙන් පළ වූ ලිපියකි.
https://island.lk/lawyer-slams-slpp-for-backing-ranils-destructive-economic-agenda/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්