රට පැන්න අපරාධකරුවන් 88ක් අල්ලන්න ඉන්ටපෝල් නිල් නිවේදනයක්
ශ්‍රී ලංකාවෙන් පැනගිය සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය නිල් නිවේදනයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පැනගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 41 දෙනකු සඳහා ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර ඇති අතර, එම රතු නිවේදනවලට ලක්ව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින 9 දෙනෙකු පිළිබඳව අධිකරණයේ විභාග වන නඩු අවසන් වීමෙන් පසු ඔවුන් 9 දෙනා ශ්‍රී ලංකාවට භාර දීමට නියමිතව ඇතැයි ද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිසිය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි
රුසියානු හමුදාවට අවශ්‍ය උපකරණ විකිණීම හේතුවෙන් එක්සත් ජනපදය ඉන්දියානු සමාගම්වලට සම්බාධක පනවයි
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි!- ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
තුන්වැනි සමාලෝචනයට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට
සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)
සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්
ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)