ඓතිහාසික හා පෞරාණික වටිනාකමින් යුතු තැපැල් කාර්යාල 10ක් විකිණීමේ ලැයිස්තුවේ
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ මහතා පවසන්නේ ඓතිහාසික හා පෞරාණික වටිනාකමින් යුත් මහනුවර හා නුවරඑළිය තැපැල් කාර්යාල දෙක පමණක් නොව රට පුරා පිහිටි වාණිජ වටිනාකමින් සමන්විත තැපැල් කාර්යාල දහයකට අධික සංඛ්‍යාවක් පෞද්ගලික සමාගම්වලට විකිණීමට සූදානම් කර ඇති බවය.
ඒ අනුව කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය, මාතර, කුරුණෑගල, බත්තරමුල්ල, කොම්පඤ්ඤවීදිය අනුරාධපුර, දෙහිවල ආදී ඓතිහාසික ගොඩනැඟිලිවල ස්ථාපිත තැපැල් කන්තෝරු ඇතැයි ද ඒ මහතා පවසයි.
මීට අමතරව වාණිජ වශයෙන් වටිනා තැපැල් කාර්යාල ගොඩනැඟිලිද ඒ විකුණන ලැයිස්තුවේ ඇති බවද ඔහු සඳහන් කරයි.
මහනුවර තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල 1894 වසරේදී පමණ ඉදිකළ එකක් බවත්, ගාල්ල කොටුව තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල 1700 දී පමණ ලන්දේසින් විසින් ඉදිකරන ලද ගොඩනැඟිල්ලක් බවත් ඔහු පවසයි.
මෙවැනි ඓතිහාසික හා පෞරාණික වටිනාකමින් යුත් තැපැල් කාර්යාල මෙන්ම වාණිජ්‍ය වටිනාකමින් යුත් කාර්යාල විදෙස් සමාගම්වලට විකිණීමට ගෙනයන වැඩපිළිවෙළ පරාජයට පත්කරන බවද සම්පත් ශ්‍රී ලියනගේ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි