පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුවට මනතුංග එයි... තල්දූව යයි
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා පත්කර ඇත.
වසර තුනහමාරකට ආසන්න කාලයක් තිස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා එම තනතුරෙන් ඉවත් කර මනතුංග මහතා මෙසේ පත්කර තිබේ.
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ කේ.බී. මනතුංග මහතා කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස මීට පෙර කටයුතු කරමින් සිටියේය.
නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අපරාධ අංශය භාරව මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අපේක්ෂිත බදු ආදායම් නොලැබී යයි... රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ජනතාවට බදු සහන ලබාදීම අර්බුදයක
එක්සත් ජනපදය වෙළඳාම ‘ආයුධකරණය’ කිරිමට එරෙහිව චීනයෙන් ප්‍රතිප්‍රහාර
ටිල්වින් සහෝදරයාට වැරදුනොත් රට බෙදීමේ අනතුරක් - ජාතික සංවිධාන කියයි
මාලිමා ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා දියත් කර ඇති මර්ධනයට අපි දැඩි සේ විරුද්ධයි... - දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති
නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතුයි... නැත්නම් අමාරුවේ - දුමින්ද හුළංගමුව කියයි
ඩොලර් එකෙන් පිට පැන්නොත් 100% ක් බදු ගහනවා - ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි
සීනි බදු වංචාව ගැන ප්‍රකාශ ගන්න බන්දුල CIDයට කැදවයි.. ෆයිල් අරන්ම එන්න කියයි..
රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් දිවිපිදූ සහ අබාධිත වූ වීරෝධාර රණවිරුවන් සැමරීමේ වැඩසටහනක් කොළඹ කොටුවේ දී
63න් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ චක්‍රලේඛය ප්‍රමාදයි... විශේෂඥ වෛද්‍යවරුන් 200ක් අකාලයේ විශ්‍රාම යන්න හදයි
යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් යුක්රේන ගැටුමට සම්බන්ධ කළේ යැයි පලවන පුවත් වාර්තා පදනම් විරහිතයි- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
හන්ටර් පුතුට ජනාධිපති බයිඩන් තාත්තාගෙන් ජනාධිපති සමාව
ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී පරිණත නැහැ... කරන වැඩ නිසා අපටත් ඉන්න විදිහක් නැහැ - මාලිමාවේ නිර්මාල් දේවසිරි
මගේ පාරෙම අනුර යන එක ගැන සතුටුයි - රනිල් කියයි
ඉන්ධන මිල අඩු වැඩි වෙයි... ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 02කින් අඩු වෙද්දී ලංකා සුදු ඩීසල් රුපියල් 03 කින් වැඩි වෙයි
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ පෞද්ගලික ඉඩම් නිදහස් කරනවා - ආරක්ෂක ලේකම්