
දමිළ ළමුන් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදාරයි…
වතුකරයේ ළමුන් පිරිසක් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදාරා එම ළමුන් විසිර යාමේ උත්සවයක් හැටන් දික්ඔය නගර ශාලාවේදි පැවැත්විණ.
දමිල භාෂාවෙන් ප්‍රාථමික අංශයේ සිට උසස් පෙල දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 50 දෙනෙකු හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ ස්වෙච්ඡා ගුරුවරියක් වශයෙන් සේවය කරන එම්.එස්.බේගම් මහත්මිය විසින් නොමිලේ සිදු කරන සිංහල ඉගැන්විමේ පාඨමාලාව හදාරා එම සිසු සිසුවියන් පිරිස විසිර යාම සිදු කෙරිණ.
සියළු ජාතින් අතර සහජිවනය ඇති කිරිමේ අරමුණින් සහ දමිල දරුවන් අනිවාර්යෙන්ම අමතර භාෂාවක් ලෙස සිංහල භාෂාව කතා කිරිමට සහ ලිවිමටත්, සිංහල සංස්කෘතිය පිලිබදව දැන සිටිය යුතු නිසා තමන් නොමිලේ වතුකරයේ දමිල ළමුන්ට සිංහල භාෂාව සහ අක්ෂර පිලිබදව ඉගැන්විම සිදු කල බවත්, මේ සදහා තම පවුලේ සමාජිකයන්ගේ සහය ලැබුණු බවයි බේගම් මහත්මිය කියා සිටියේ.
ළමුන් විසිර යාමේ උත්සවයේදි සිංහල සහ දමිල සංස්කෘතික අංග කිහිපයක් සහ නරිබැණා වේදිකා නාට්‍ය ඉදිරිපත් කෙරිණ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ.එච්.එම්.ෆස්ලාන් මහතා සහභාගි වු අතර, උත්සවය සදහා එම ළමුන්ගේ දෙමව්පියන්ද සහභාගි විය.
– රංජිත් රාජපක්ෂ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
