
අපි පාර්ලිමේන්තුවෙන් කෑම කන්නේ නැහැ කිව්වේ නැහැ - සභානායක බිමල්
විපක්‍ෂ දේශපාලනඥයන් පවසන පරිදි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දෙන ආහාර අනුභව නොකරන බවත්, රජයේ වාහන ලබා නොගන්නා බවත් ජාතික ජන බලවේගය කිසිවිටෙක ප්‍රකාශ නොකළ බව සභානායක හා ඇමැති බිමල් රත්නායක පවසයි.
2000 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට ඔවුන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ ලබාදෙන ආහාර වේල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට ලබාදිය යුතු බව යැයි ඔහු ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා තිබිණි.
“ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කෑම අරගන්නේ නැහැ , වාහන ගන්නේ නැහැ කිව්වා කියලා සමහරු දැන් කියන්න හදනවා. අපි කවදාවත් එහෙම කියලා නැහැ. අපි 2000 දී පාර්ලිමේන්තුවට එනකොට පාර්ලිමේන්තුවේ කෑම දුන්නේ රුපියල් 15ට. අපි තමයි කිව්වේ පාර්ලිමේන්තුවේ කෑම වේල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට දිය යුතුයි කියලා. අපි 2004ත් 2005 දීත් මිල වැඩි කරන ලෙස ඉල්ලා සිටියා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
