මං ABBA සින්දු අහන්න ගත්තේ පුංචි කාලේ ඉඳන්... ඕවා මැජික් නෙවෙයි - ඇමති විජිත හේරත්
ලෝකයේ ඉමහත් ජනාදරයට පත් ABBA සංගීත කණ්ඩායම මෙරට පැමිණීම ශ්‍රී ලංකාවට විශාල ගරුත්වයක් බවත් එම පැමිණීම විශාල ජනතා ප්‍රසාදයට ලක්වන කාර්යයක් බව විදේශ හා සංචාරක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.
තමන් සංචාරක අමාත්‍යවරයාද වශයෙන් එම කටයුත්ත ප්‍රවර්ධනය කිරීම සඳහා මැදිහත් වූ බවත් හෙතෙම පවසයි.
තමන් පුංචිකාලේ සිටම ABBA කණ්ඩායමේ සිංදු අහන බවත් එය තමන්ට අලුත් දෙයක් නොවන බව අමාත්‍යවරයා කියා සිටී.
මෙම කාර්යයන් මැජික් ලෙස දකින අය එක එක දේවල් ප්‍රකාශ කරන බවද පැවසූ ඔහු තමන් ABBA ගීත ආසන්නට පටන් ගත්තේ පාසල් වියේ සිට බවද කියා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රෝහල්වල ඖෂධ වර්ග 300ක හිඟයක්
බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පාර්ශ්ව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන ජනපති අනුරට විරෝධය දක්වමින් රණවිරුවකුගෙන් ලිපියක්
යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරිය යුතුතේ නීත්‍යානුකූලවයි... ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කරමින් නොවෙයි - උවිඳු කියයි.... උතුරේ සරුවටම මහවිරු සැමරුම් සරුවටම සිදුවුනේ මෙහෙමයි (වීඩියෝ)
රුසියාවේ නව මිසයිලය උල්කාපාතයක් සමඟ පුටින් සංසන්දනය කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ... චීන ආයෝජන 'සුදු අලි' නොවේ - කොළඹ චීන තානාපති මාධ්‍ය අමතමින් කියයි
ආපදා තත්ත්වය පහව යනවිට ලක්ෂ 3කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් විනාශ වේවි... ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හදන්න - ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
උතුරු සහ නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීමට විග්නේශ්වරන්ගෙන් අලුත් සන්ධානයක්
මහ වැසි මැද ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චියේ...
අයවැය ඉදිරිපත් කරන තෙක් IMF සිව්වැනි වාරිකය ප්‍රමාදයි - මහ බැංකු අධිපති කියයි
පොහොර සහනාධාරය ප්‍රමාදයි... චෝදනාව පිළිගන්නවා... දවස් දෙකෙන් විසඳන්න බැහැ - නාමල් කරුණාරත්න
ආණ්ඩුවට මේ ජනවරම ලැබුනේ බෙදුම්වාදයට පක්ෂ වීමට නොවෙයි... රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමටයි - ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න (වීඩියෝ)
යහපාලන කාලයේදී වත් මෙවැනි ආකාරයෙන් මහවිරු සැමරුම් සිදුවුනේ නැහැ... ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම ද? - නීතිඥ මනෝජ් ගමගේ
ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන හරියටම කියන්න බැරිලු - සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්
ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්